ජනතා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
1.
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම්.
1-1.
ප්රකාශනයේ නිදහස පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමක් වේ.
1-2.
නීති සහය ලබාගැනීම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමක් වේ. පුරවැසියා මගින් සපයා ගත නොහැකිනම් රජය මගින් පුරවැසියා වෙනුවෙන් නීතිඥයෙකු අනුයුක්ත කල යුතුය.
2.
ශ්‍රී ලංකා රජයේ වගකීම්.
2-1.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු සෑම පුරවැසියෙකු හටම සමාන වටිනාකමකින් යුත් අධ්‍යාපනයක් නොමිලයේ ලබාදීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි.
2-2.
ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකු හටම සමාන වටිනාකමකින් යුත් සෞඛ්‍ය සේවයක් නොමිලයේ ලබාදීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි.
2-3.
ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි.
2-4.
ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය එහි පළමුපෙළ පුරවැසියෙකු වේ. එය පුනරුත්ථාපනය සහ සංරක්ෂණය ශ්‍රී ලංකා රජයේ වගකීමකි.
3.
ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහය.